SENIOR BEAUTICIANS /SENIOR SKIN THERAPIST | JUNIOR BEAUTICIANS /JUNIOR SKIN THERAPIST | AYURVEDA /SPA THERAPIST

Senior Beauticians /Senior Skin Therapist | Junior Beauticians /Junior Skin Therapist | Ayurveda /Spa Therapist

වසර 25 ක් පුරා රටේ ගෞරවාදරයට පත්වූ රූපලාවනය මධ්‍යස්ථානයක් සමග සේවය කිරීමේ මහගු අවස්ථාව දැන් ඔබටත්.

පළපුරුදු රුපලාවන්‍ය ශිල්පින් /තෙරපිවරියන්
SENIOR BEAUTICIANS /SENIOR SKIN THERAPIST
නවක රුපලාවන්‍ය ශිල්පින් /තෙරපිවරියන්
JUNIOR BEAUTICIANS /JUNIOR SKIN THERAPIST
ආයුර්වේද තෙරපිවරියන්
AYURVEDA SPATHERAPIST

  • ආකර්ශනීය වැටුප් සහ දීමනා සහිතයි ( වැටුප් සාකච්ජා කරගත හැක.)
  • නවකයන් පුහුණු කර බදවා ගනු ලබයි. (පුහුණුවෙන් පසු රු.100,000/=වැඩි වැටුපක්)
  • ජාත්‍යන්තර පුහුණු අවස්ථා -International Training Opportunities
  • නවාතැන් පහසුකම් – Accommodation Facilities
  • වෛද්‍ය රක්ෂණ පහසුකම් – Medical Insurance

කරුණාකර වැඩි විස්තර සදහා 077-2933247 අමතන්න.

Job Type: Full Time

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx